අද දින ක්රිකට් ක්රිඩා තරඟ ත්රිකුණාමලයෙදී
විජිත ජාතික පාසලේ 15න් පහල ක්රිකට් කණ්ඩායම අද දිනයේ ඔවුන්ගේ දෙවන වටයේ පළමු තරගයට මුහුණ දීමට ත්රිකුණාමලය බලා පිටත්ව ගියා...දිවයිනේ පාසල් 256 අතරට පිවිස තරග වදින ඔවුන්ට අපේ සුබ පැතුම් එකතු කරමු....