Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
IMG-20230726-WA0070.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

  දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය බවට පත්වීම.

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු මැද පළාතේ රජරට සොබා සෞන්දර්යයෙන් අනූන වූ, මහා පැරකුම්බාවන්ගේ පෞරුෂය ජීවමාන කරන, මහා පරාක්‍රම සමුද්‍රයේ සිහිල් දිය දහරින් ආර්ද්‍රව, සෝමාවතී රක්ෂිතයට මායිම්ව පිහිටි අප විදයාලය නැණ ගුණ සපිරි ලොව අරුමැසි රටා වියමන් හඳුනා ගත් දහස් ගණනක් පුරවැසියන් රටට දායාද කළ කීර්තිමත් විදු මාතාවකි.

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යමින් පොලොන්නරුව අධ්‍යාපන කලාපයේ ලංකාපුර අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රධානම පාසල අප පාසලයි.

 

Read More

පාසලේ මෙහෙවර

අධ්‍යාපන පොදු අරමුණු සඵල කර ගත හැකි පරිදි භෞතික හා මානව සම්පත් කළමණාකරනය කිරිම,නවීන අධ්‍යාපනික ශිල්පක්රම භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලිය ඉහළ තලයක පවත්වාගෙන යාම,මානව හිතවාදී පරිසරයක් ගොඩ නැගීම තුලින් ඉහළ ප්රමිතියෙන් යුත් අධ්‍යාපනික සේවාවක් පවත්වාගෙන යාම

Notice Board

2023 වර්ෂයේ සමස්ථ ලංකා නර්තන තරඟාවලිය

2023 වර්ෂයේ උතුරු මැද පලාත් නර්තන ජය විජිතයට.

ලෝක ළමා දින සැමරැම 2023

VIJITHA CENTRAL COLLAGE