භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Vijitha M.M.V.

විජිත මධ්‍ය මහා විද්‍යාලය

උතුරුමැද පළාත-පොලොන්නරුව

  • Register
  • Login
Vijitha M.M.V.

විජිත මධ්‍ය මහා විද්‍යාලය

උතුරුමැද පළාත-පොලොන්නරුව

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ පණිවිඩය 

             

                                                                                                              J.P.P.S.ජයලත් මයා(නි.වි.සංවර්ධන)


 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ ලංකාපුර අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රධාන පාසල ලෙස විජිත මධ්‍ය මහා විද්‍යාලය වර්තමානය වන විට විශාල සංවර්ධනයක් ලබා ඇත. අධ්‍යාපනික මෙන්ම විද්‍යාලීය භාහිර හා විෂය සමගාමී ක්‍රියාකරකම් වලදීද සිසුන් දක්කවන දක්ෂතාවයන් ඉතා ප්‍රසස්ත මට්ටමක පවතී. මේ සිසු ජයග්‍රහණ දක්ෂතාවයන් සදහා මග පෙන්වන ආදරණීය ඇදුරුමඩුල්ල දක්වන කැපකිරීමද මෙයින් අගය කල යුතුය. සයිබර් ලොවට පියාපත් වැඩසටහන සදහා මෙම මාහැගි කාර්යයය සිදුකරන සියලුම සිසු දරුවන්ට  තොරතුරු සන්නිවේදනය විෂය භාරව කටයුතු කරන ගුරුතුමියටත් ස්තූතිවන්ත වන අතර විජිතය දිනේවායි පතමි.


විවිධ වූ සමාජ ආර්ථිථි පරිසරවලින් පැමිණෙන දරුවන්ගේ නිපුනතා සංවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගැනීමේ සුවිශේෂි මෙහෙවර පාසල විසින් ඉටු කරනු ලබයි. ඒ අනුව පාසලක අභිමානය හා අපේක්ෂිත හර පද්ධතියක් ආරක්ෂා කර ගනිමින් යහපත් පාසලක ක්‍රියාත්මක සෑම ව්‍යාපෘතියකම, වැඩ සටහනකම, අවසානයේ අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ජයග්‍රහණයයි. 

සිසුන්ගේ ඉහත කාර්යභාර්ය සඳහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය දරණ වෑයම අගය කරමි. විද්‍යාලයේ ගුරු මණ්ඩලය සතු දැනුම, කුසලතා හා ආකල්ප හා ක්‍රියාකාරීත්වය දරුවන්ගේ ජයග්‍රහණ සඳහා ඉහලින්ම වැදගත් වේ. ඒ හේතුවෙන් අඩු වරප්‍රසාද සහිත දූ දරුවන්ටද යහපත් අධ්‍යාපනයක් ද, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අමිල සේවයක් කරන ජාතියට විශිෂ්ට දූ පුතුන් දායාද කිරීමට විදයාලයට හැකි වී තිබේ. 

තවද දෙමාපිය, ආදි සිසු සහයෝගයද විද්‍යාලයේ සාර්ථකත්වයේ පදනමයි. මේ අනුව ජාතියට විශිෂ්ඨ දූ පුතුන් දායාද කර රටට වැඩදායී පුරවැසියන් බිහි කිරීම අපගේ අවසාන අරමුණයි.

                                                                                                             N.G.E.සෙනෙවිරත්න මයා(නි.වි.පාලන)

Vijitha M.M.V.

විජිත මධ්‍ය මහා විද්‍යාලය

උතුරුමැද පළාත-පොලොන්නරුව

  • :  
  • B.O.P.400,PULASTHIGAMA,POLONNARUWA

: (+94)272242210

: [email protected]

Supported By

© 2026 Vijitha M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk